Game එක Stuck වෙන්නේ නැතිව Play කරන්න ඔයාලා කැමතිනම්.මේ Software එකේ තියෙන Game Defragment කියන තැනට ගිහින් Game එක තියෙන Directory එක පෙන්වා දීලා Defrag Click කරන්න.ඊට පස්සේ Main Menu කියන Tab එකට ඇවිත් 'Enable Gaming Mod' කියන එක දෙන්න බලන්න කොච්චර Mb ප්රමානයක් ඔයාලගේ PC එකේ Memory එකෙන් Softwares වලට අරන් ද කියලා...
උපටා ගැනීම-
http://freegameshut.blogspot.com අඞවියෙනි
No comments:
Post a Comment